24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඑජාපයෙන් නව ව්‍යවස්ථාවක්

එජාපයෙන් නව ව්‍යවස්ථාවක්

සියලු පක්ෂවලට එක්සත් ජාතික පක්ෂයට ඇතුළු විය හැකි තත්ත්වයක් එජාප නව ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරන බව පක්ෂ සභාපති පාර්ලිමේන්තු
මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන අගෝස්තු මාසයේදී පක්ෂ සම්මේලනයක් කැඳවා මේ නව වෙනස කරන බව කී එජාප සභාපතිවරයා එහිදී නව ලෝකයට ගැලපෙන පරිදි පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන බව සඳහන් කළා.