28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportදිල්ශාන් මධුශංකට ටෙස්ට් වරම්

දිල්ශාන් මධුශංකට ටෙස්ට් වරම්

අද (24) කොළඹ එස් එස් සී පිටියේදී ආරම්භ වන ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයට දිල්ශාන් මධුශංක කැඳවා තිබේ.

එම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර ඒ අනුව දිල්ශාන් මධුශංකට අමතරව වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුවද මෙම තරගය සඳහා කැඳවා ඇත.

මෙම තරගය දිල්ශාන් මධුශංකගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයයි.

මේ සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම,

1.දිමුත් කරුණාරත්න (නායක)
2.නිශාන් මධුෂ්ක
3.කුසල් මෙන්ඩිස්
4.ඇන්ජෙලෝ මැතිව්ස්
5.දිනේෂ් චන්දිමාල්
6.ධනංජය ද සිල්වා
7.සධීර සමරවික්‍රම
8.රමේෂ් මෙන්ඩිස්
9.ප්‍රභාත් ජයසූරිය

  1. අසිත ප්‍රනාන්දු
    11.දිල්ශාන් මධුශංක