32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය රියදුරන් වැඩ වර්ජනයක

දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක

දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) උදෑසන ධාවනය වීමට නියමිතව ඇති දුම්රිය ගමන් වාර 11ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කරගනිමින් දුම්රිය රියදුරු සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ ඇති බවයි වාර්තා වුණේ.