26.1 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපඬු කරඳ ගස ගොඩ ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක්

පඬු කරඳ ගස ගොඩ ගන්නා ලෙස අධිකරණයෙන් නියෝගයක්

පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ ගස වළ දමා තිබෙන ස්ථානය පෙන්වන ලෙසත් ලබන 24 වනදා නැවත නඩුව කැඳවන ලෙසත් අධිවේගී මාර්ග අධ්‍යක්ෂවරයාට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මහත්මිය නියෝග කර ඇත.

ඒ වන තෙක් අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවන ලෙසටද මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කර ඇත.

පඬු කරඳ ගස ගොඩ ගන්නා ලෙස ඉල්ලමින් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරිය සමිත හිමි විසින් ගම්පහ අධිකරණයට මෝසමක් මගින් දැනුම් දී තිබිණි.