28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලාදුරුවලට දෙන ඖෂධයක් පස් ගුණයක් වැඩි මිලට අරන්

ලාදුරුවලට දෙන ඖෂධයක් පස් ගුණයක් වැඩි මිලට අරන්

ලාදුරු රෝගයට හා සමේ රෝග සඳහා ලබා දෙන ‘ඩැප්සොන්’ ඖෂධය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පස් ගුණයකින් වැඩි මිලට ගෙන ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ සෞඛ්‍ය අමාත්‍යංශය 2023 වසරේ සිදුකළ ප්‍රසම්පාදනයක දී ‘ඩැප්සෝන්’ ඖෂධය මිලි ග්‍රෑම් 50ක් සහිත පෙති 100ක පැකට්ටුවක් ඩොලර් 58.33 මිලට ගෙන ඇති අතර මිලි ග්‍රෑම් 25ක් සහිත පෙති 30ක පැකට්ටුවක මිල අමෙරිකානු ඩොලර් 490කට මිලට ගෙන ඇති බවයි.