28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

අදත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

අද (25) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 04ක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 02ක්, කැළණිවැලි සහ පුත්තලම මාර්ගවල එක ගමන් වාරය බැඟින් මෙලෙස අවලංගු වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය ඊයේ (24) පස්වරුවේ අත්හිටවීය.