23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආනයනික බිත්තර අද සිට රුපියල් 35ට

ආනයනික බිත්තර අද සිට රුපියල් 35ට

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (25) සිට සුපිරි වෙළෙඳසැල් සහ සතොස හරහා අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඒ අනුව ආනයනය බිත්තරයක් මිල රුපියල් 35.00ක මුදලකට මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම ඇසුරුම් කරන ලද බිත්තරයකක් රුපියල් 40.00ක මුදලකට මිලදී ගත හැකි බවයි වෙළඳ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.