29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමරිකානු තානාපතිනිය හා ගුවන් හමුදාපති අතර හමුවක්

ඇමරිකානු තානාපතිනිය හා ගුවන් හමුදාපති අතර හමුවක්

ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලි චංග් (Julie J Chung) මහත්මිය හා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ඇමරිකා එක්සත් ජනපද තානාපති තුමිය දෙරටේ ආරක්ෂක සහයෝගිතාවය පිලිබද මෙහිදි සාකච්ඡාවක නිරත වු  අතර මෙම අවස්ථාව සදහා ශ්‍රි ලංකාවේ  ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සි නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson) සහ ආරක්ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානි ලුතිනන් කමාන්ඩර් ෂෝන් ජින් (Lieutenant Commander Sean Jin) ඇතලු පිරිසක් සහභාගි විය .

අනතුරුව මෙම හමුවීම සිහිපත් වීම පිණිස දෙපාර්ශවය විසින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.