32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ධීවරයින් 09 දෙනෙක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 09 දෙනෙක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් නව දෙනෙක් මෙරටදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

යාපනය ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේ ධීවර කටයුතුවල යෙදී සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.