29 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය කැඳවීමට සහ පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම අදාළ කමිටුවට පැවරී ඇති අතර එහි සභාපති ලෙස ඒ.ජී.සී දේශප්‍රිය පත්කර තිබෙනවා.