28 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportධනුෂ්කගේ රෝගී තත්ත්වයක් ගැන දැනුම්දීමක්

ධනුෂ්කගේ රෝගී තත්ත්වයක් ගැන දැනුම්දීමක්

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මානසික අවපීඩනයෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරයා ඊයේ (24) සිඩ්නි ඩව්නින් සෙන්ටර් අධිකරණයට දැනුම්දී තිබේ.

ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ දැනට පවතින නීතිමය ක්‍රියාමාර්ග සහ මාධ්‍ය මගින් මෙම සිද්ධියට ලබාදී ඇති ප්‍රසිද්ධිය මීට හේතුව බවයි.

මෙම හේතුව පදනම් කරගනිමින් නඩු විභාගය කඩිනම් කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව ධනුෂ්කට එරෙහි නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ කිරීමට නියම කළේය.