27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුවියක් හොයන්න මහජන සහය පතයි

පාසල් සිසුවියක් හොයන්න මහජන සහය පතයි

මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අතරුදන්ව ඇත්තේ ගයාත්‍රී දෙව්ශානි සූරියසිංහ නමැති වයස අවුරුදු 17ක පාසල් සිසුවියක්. මෙම සිසුවිය පසුගිය ජුනි මස 17 වනදා සිට අතුරුදන්ව ඇති බවටයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

ඒ අනුව දැරිය සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතන අතර ඇය පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂක – 0718 591 630, මීගමුව පොලීසිය – 0312 222 227

පොලිස් මධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ පාසල් සිසුවියගේ ඡායාරූපය පහතින්,