25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරූ රැජිණියන් පිරිසක් දළදා වහන්සේ වැඳ පුදාගනී

රූ රැජිණියන් පිරිසක් දළදා වහන්සේ වැඳ පුදාගනී

ලෝක සංචාරක රූ රැජින තරගාවලියට සහභාගි වන තරඟකාරිනියෝ ඊයේ (24) ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන තිබේ.

ඔවුන් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින අතර ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 30 ක සංචාරක රූ රැජිනියන් එම කණ්ඩායමට ඇතුළත්ය.

එහිදී එම තරඟකාරිනියන් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආගන්තුක සත්කාර ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ආගමික සහ සංස්කෘතිකමය වශයෙන්ද ඔවුන් ඉතා ඉහළ මට්ටමක සිටින බවයි.

https://www.facebook.com/photo/?fbid=680934677411220&set=pcb.680963057408382