29.5 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු ජනපති මෛත්‍රීට සභාපති ධූරයක්

හිටපු ජනපති මෛත්‍රීට සභාපති ධූරයක්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපති ධූරයට පත්ව තිබේ.

කාම්බෝජයේ, පෙනෝම් පෙන් අගනුවර ජුලි මස 21 සිට 25 දක්වා පැවැත්වූ විශ්ව සාම සම්මේලනයට අනුබද්ධ ජාත්‍යන්තර නායකත්ව සමුළුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපතිධූරය පිරිනමා ඇත.