26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ 130ක් හදිසියේ මිලට ගන්න තීරණයක්

ඖෂධ 130ක් හදිසියේ මිලට ගන්න තීරණයක්

ඖෂධ වර්ග 130ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඉදිරි මාස දෙක තුළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ඖෂධ සැපයීමට නොහැකි බව ප්‍රකාශ කිරීමත් සමඟයි සෞඛ්‍ය අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම ඖෂධ වර්ගවල ප්‍රසම්පාදන කටයුතු සිදුකර සමාගම්වලට ටෙන්ඩර් පිරිනමා ඇති අතර මෙම සමාගම් ඖෂධ ලබාදීම පොරොන්දු වූ දිනය තවදුරටත් ප්‍රමාදවීම නිසා මෙලෙස හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ.