32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවුන් දැරියන් දෙදෙනෙක් අතුරුදන්

නිවුන් දැරියන් දෙදෙනෙක් අතුරුදන්

මංගලඑළිය, නුගසෙවණ ගම ප්‍රදේශයේ පදිංචි නිවුන් දැරියන් දෙදෙනෙක් අතුරුදන් වී තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 16 හැවිරිදි දැරියන් දෙදෙනෙකු වන අතර ඔවුන් සොයා මුන්දලම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඊයේ (25) සිට දරුවන් දෙදෙනා නිවසින් අතුරුදන්ව ඇති බවට දෙමව්පියන් විසින් මුන්දලම පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුවයි මොවුන් සොයා වැඩිදුර විමර්ශන අරඹා ඇත්තේ.