27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරු අකුසලතා ක්‍රමය ජනවාරි 01 වැනිදා සිට

රියදුරු අකුසලතා ක්‍රමය ජනවාරි 01 වැනිදා සිට

රියදුරු අකුසලතා ක්‍රමය ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඉහු වැඩිදුරටත් සඳහන් කළේ රිය අනතුරු අවම කරගැනීම සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි.