29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවයෝවෘද්ධ කතකට හදි කළ සැරයන් අත්අඩංගුවට

වයෝවෘද්ධ කතකට හදි කළ සැරයන් අත්අඩංගුවට

රඹුක්කන, පරපේ, ඉහළගම ප්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

රඹුක්කන පොලිසිය සඳහන් කළේ මෙම සැරයන්වරයා අදාළ කාන්තාවකට ලිංගික අතවර කළැයි නිවසේ අය විසින් බැඳ දමා සිටියදී ඉන් මුදාගෙන පසුව ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන්න පොලිස් සැරයන්වරයෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.