ඉපැරණි විහාර බිතු සිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යපෘතියක් අද (26) ආරම්භ කිරීමට නියමිතය.
මේ යටතේ පැරණි සිතුවම් ඡායාරූප හා වීඩියෝගත කර ආරක්ෂිතව තැන්පත් කර තැබෙන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ පැවසුවේ.