24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනාරක්ෂිත ළිඳකට වැටී දරුවෙක් ජීවිතක්ෂයට

අනාරක්ෂිත ළිඳකට වැටී දරුවෙක් ජීවිතක්ෂයට

වාරියපොළ මිදියාල, බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේදී පිහිටි නිවසක්‌ ආසන්නයේ පිගිටි කපා තිබූ ජලය පිරීතිබූ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය දරුවා වයස අවුරුදු 04 ක්‌ වූ මිදියාල, බණ්ඩාරකොස්චත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙක්. මෙම දරුවා නිවස ආසන්නයේ සෙල්ලම්‌ කරමින්‌ සිටියදී නිවස පසුපස තිබු අඩි 02ක්‌ පමණ උසට බැඳ ඇති අනාරක්ෂිත ජලය පිරී ඇති ළිඳකට වැටී මියගොස්‌ ඇති බව සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.