23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකැලණිය සරසවියට නව උපකුලපතිනියක්

කැලණිය සරසවියට නව උපකුලපතිනියක්

කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙසට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.

නව උප කුලපතිවරියගේ ධුරය ලබන අගෝස්තු මස 24 වනදා සිට වසර 3ක කාලයක් සඳහා බලාත්මක වනු ඇති.