27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් දෙපාර්තමේන්තුවේ වාහන 42ක් අතුරුදන්

තැපැල් දෙපාර්තමේන්තුවේ වාහන 42ක් අතුරුදන්

තැපැල්පති නමින් ලියාපදිංචි කෙරුණු වාහන 42ක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ කිසිම තොරතුරක් නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවහම වාර්තාවක දැක්වේ.

තැපැල් දෙපාර්තමේන්තුවෙන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු සංසන්දනය කිරීමේදී මෙම වාහන නොමැති බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

මෙම වාහන වසර 30 – 50 අතර පැරණි ඒවා වන අතර තැපැල්පති රුවන් සත්කුමාර පැවසුවේ මෙම වාහන පිළිබඳ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවල ඇති නමුත් තැපැල් දෙපාර්තමේන්තුවේ භාණ්ඩ ලැයිස්තුවේ නොමැති බවයි.