― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsතිරිඟු පිටි මිල 15% කින් ඉහළට

තිරිඟු පිටි මිල 15% කින් ඉහළට

ලෝක වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල සියයට 15 කින් ඉහළ ගොස් තිබේ.

රුසියාව විසින් කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහනයට ඉඩ ලබානොදීමත් සමඟයි මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ ගොස් ඇත්තේ.

මේ හේතුවෙන් ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇති වීමේ ඉඩකඩක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුක්රේනය සමඟ පැවති ගිවිසුම උල්ලංඝණය කරමින් කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහනයට ඉඩ ලබනොදෙන බව පසුගියදා රුසියාව ප්‍රකාශ කළ අතර රුසියාව ධාන්‍ය ප්‍රවාහනය කරන නැව් වලට අමතරව, මගී ප්‍රවාහනය කරන නෞකාවලටත් කළු මුහුද හරහා ගමන් කිරීමට ඉඩ ලබානොදෙන බවයි බිර්තාන්‍යය චොදනා කරන්නේ.