27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුවේටයේදී ශ්‍රී ලාංකිකයෙක්ට මරණ දඬුවම

කුවේටයේදී ශ්‍රී ලාංකිකයෙක්ට මරණ දඬුවම

කුවේට් රාජ්‍ය විසින් සිරකරුවන් 05 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම පිරිස අතර ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුද සිටි බවයි වාර්තා වන්නේ.

27 දෙනෙකුට මරු කැඳවමින් 2015 වසරේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකුද මෙම පස්දෙනා අතරට ඇතුළත්ය.