31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපාන විදේශ ඇමති අද දිවයිනට

ජපාන විදේශ ඇමති අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා දෙදින නිල සංචාරයක් සඳහා අද (28) දිවයිනට පැමිණීමට නියමිතය.

ඔහු සමග 22 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් පැමිණෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

විදෙශ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී එම දූත පිරිස ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්ෂණයටද එක්වනු ඇති.