27.8 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඹර කූඩුවක් ඇවිස්සී ළමුන් 17ක් රෝහලේ

බඹර කූඩුවක් ඇවිස්සී ළමුන් 17ක් රෝහලේ

බඹර කූඩුවක් ඇවිස්සීම නිසා මැදවච්චියේ පාසලක ළමුන් 17 දෙනෙක් රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (27) දහවල් කාලයේ රිලවුන් විසින් බඹර කූඩයක් ඇවිස්සීම හේතුවෙන්
අමතර පන්ති සඳහා සහභාගී වෙමින් සිටි ළමුන් පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

තුවාල ලැබූ ළමුන් අතර පිරිමි ළමුන් 10ක් හා ගැහැණු ළමුන් 07 දෙනෙකු සිටින අතර එක දරුවෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.