29.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වීමට නියමිත දුම්රිය, ප්‍රමාද වීම් සහිතව ධාවනය වන බවට වාර්තා වනවා.

මරදාන සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් සවස ධාවනය වූ දුම්රිය ප්‍රමාදයකට ලක්වූ බව සඳහන්.

මේ වන විට එම දුම්රිය ඉවත් කර ගැනීම සඳහා සහයක දුම්රියක් එම ස්ථානය වෙත යවා ඇති අතර අදාළ මාර්ගයේ අවහිරතාවය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු සිදු වෙමින් පවතිනවා.