22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 02 වැනිදා සිට

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 02 වැනිදා සිට

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විශයන්හී ප්‍රායෝගික පරීක්ෂණ ලබන 02 වැනිදා ආරම්භ වෙයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, 12 වැනිදා දක්වා එම පරික්ෂණ පැවැත්වෙන බවයි.

දිවයින පුරා පිහිටි පරීක්ෂණ මණ්ඩල 1,355කදී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙයි.

පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර පාසලේ විදුහල්පතිවරයාට සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අයදුම්කරුගේ ලිපිනයට තැපැල් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.