30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිච්ච මල් පූජාවට යන්න විශේෂ දුම්රියක්

පිච්ච මල් පූජාවට යන්න විශේෂ දුම්රියක්

අනුරාධපුරයේ පැවැත්වෙන පිච්ච මල් පූජාව වෙනුවෙන් ගමන් ගන්නා බැතිමතුන් උදෙසා විශේෂ දුම්රියක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

අද පෙරවරු 8.00 ට අනුරාධපුරය දක්වා මෙම දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ ඉදිපොලගේ මහතා පැවසුවේ.

එම දුම්රිය නැවත හෙට(30) දින පෙරවරු 9.30ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන බව ඉදිපොලගේ මහතා පැවසුවේ ය.