26 C
Colombo
Sunday, October 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportLPL තරගාවලිය ඇරඹෙයි - පළමු තරගයේ කාසියේ වාසිය කලම්බෝ ස්ට්‍රයිකර්ස් පිළට

LPL තරගාවලිය ඇරඹෙයි – පළමු තරගයේ කාසියේ වාසිය කලම්බෝ ස්ට්‍රයිකර්ස් පිළට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයේ කාසිය වාසිය හිමකර ගැනීමට කලම්බෝ ස්ට්‍රයිකර්ස් නායක නිරෝෂන් දික්වැල්ල සමත් වුණා.

ඒ, අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.

තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.