25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකහ තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කහ තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 375ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇත්තේ. පොලීසිය සඳහන් කළේ මෙම කහ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 7කට අධික බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ශ්‍රී ලංකා රේගුව වෙත බාරදීමට නියමිතය.