26.7 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුකුළු මස් ආනයනයට අවසර

කුකුළු මස් ආනයනයට අවසර

කුකුළු මස් ආනයනය කිරීමට අවසර ලබා දී තිබේ.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේ මේ වන විට එම අමාත්‍යංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.