24.5 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඡන්ද කෝටියක් අරන් රනිල් නැවත ජනපති විය යුතුයි

ඡන්ද කෝටියක් අරන් රනිල් නැවත ජනපති විය යුතුයි

මිලියන 10ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන රනිල් නැවත ජනාධිපති විය යුතු බව එක්සත් ජාතික පක්ෂ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“ජනාධිපතිතුමා ලබන මාසය වනවිට රට දූෂණයෙන් සම්පූර්ණයෙන්ම මුදා ගන්නවා. ඒ වගේම ආර්ථික විද්‍යාව, දේශපාලනය ගැන ඔහු හොඳ දැනුමක් තියෙන කෙනෙක්. පක්ෂ පාලනය කළ යුත්තේ ජනතාව විසින්. ජනපති රනිල් බලාපොරොත්තු වන්නේද එයමයි.”