32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalජනාධිපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් - රවී

ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් – රවී

ලබන වසරේ ජූනි මාසය වන විට ජනාධිපතිවරණය පවත්වන බවත් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ ස්වාධීන සහ නිර්පාක්ෂික ජනාධිපති අපේක්ෂකයා ලෙස බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹ මෝදර බොනවිස්ටා ක්‍රීඩාංගණයේ පැවති උතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ එම ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන බවයි.