― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsදැන් වතුකරයේ ජනතාවටත් රුපියල් 35ට බිත්තර

දැන් වතුකරයේ ජනතාවටත් රුපියල් 35ට බිත්තර

අද (31) සිට වතුකරයේ ජනතාවටත් හැටන් සතොස ශාඛාව හරහා රුපියල් 35ට ආනයනික බිත්තර මිලදී ගැනීමේ හැකියාව පවතී.

මීට පෙර හැටන් නගරය තුළ සුදු බිත්තරයක් රුපියල් 59ක්, රතු බිත්තරයක් රුපියල් 60ක් වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීම නිසා වතු ජනතාව මහත් අසීරුතාවට මුහුණ පෑවේය.