28.9 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමෙරට උද්ධමනය තවත් පහළට

මෙරට උද්ධමනය තවත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය පසුගිය ජූලි මාසයේදී පහළ වැටී තිබෙනවා.

ජූලි මාසයේදී මෙරට උද්ධමනය 6.3% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ජුලි මාසයේ දී මෙරට උද්ධමනය 12%ක් ලෙස සටහන් වූ අතර ජූනි මාසයේ දී 4.1%ක්ව පැවති ආහාර උද්ධමනය ජූලි මාසයේ දී -1.4% දක්වා අඩුවී තිබේ.