27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජරට ලංගම බස් වර්ජනයක්

රජරට ලංගම බස් වර්ජනයක්

රජරට ප්‍රාදේශීකයේ ඩිපෝ 7ක සේවකයින් බස් ධාවනයෙන් ඉවත්ව ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව යන රජරට බස් සමාගමට අයත් ඩිපෝ සියල්ලේම බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ වෘත්තීය සමිති නායකයෙකු වන ඩිපෝ පරීක්ෂක වරයකු පෞද්ගලික බස් රථයකින් රැගෙන ගොස් පහර දීමේ සිද්ධිය හෙළා දකිමිනුයි ඔවුන් මෙලෙස බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇත්තේ.