25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිද්‍යුත් බස් රථ ආනයනයට අනුමැතිය

විද්‍යුත් බස් රථ ආනයනයට අනුමැතිය

විද්‍යුත් බස් ආනයනයට කැබ්නට් අනුමැතිය ලැබී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආධාර යටතේ එම බස් රථ ආනයනය කෙරෙන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.

ඒ අනුව විද්‍යුත් බස් රථ ආනයනය කරනතෙක් සුඛෝපභෝගී බස් රථ 50ක් ආනයනය කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.