32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් තොග ගැනීම අත්හිටුවයි

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් තොග ගැනීම අත්හිටුවයි

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මේ වනවිට රට තුළ පවතින සහල් තොග ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ආහාර හිඟයට මුහුණ දීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් දී ඇත්තේ සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදා ගැනීම වහා අත්හිටුවීමට පියවර ගන්නා ලෙසයි.