28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුදුසුකම් නොලැබූ අස්වැසුම ප්‍රතිලාභීන් ගැන තීරණයක්

සුදුසුකම් නොලැබූ අස්වැසුම ප්‍රතිලාභීන් ගැන තීරණයක්

”අස්වැසුම’ සුබසාධන යෝජනා ක්‍රමයට සුදුසුකම් නොලබන ප්‍රතිලාභී පවුල් 393,094ක් සඳහා ‘සමෘද්ධි’ ප්‍රතිලාභය අඛණ්ඩව ලබාදීමට තීරණය කළ
බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

එමෙන්ම හෙට (01) පොහොය දිනයක් වුවද ජනතාවට ‘අස්වැසුම්’ බැංකු ගිණුම් විවෘත කිරීමට රාජ්‍ය බැංකු විවෘතව තබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.