32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsE -Passport ක්‍රමයත් නවතී

E -Passport ක්‍රමයත් නවතී

ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමීමට රජය තීරණය කර තිබේ

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වර්ෂයකදී ඉලෙක්ට්‍රෙනික විදේශ ගමන් බලපත්‍ර 750,000ක් පමණ නිකුත් කිරීමට සිදුවන බවයි.

මේ සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක් තරම් අති විශාල මුදලක් වැය වන අතර ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සඳාහා පමණක් ඩොලර් මිලියනයක් වැය කරන්නට සිදුව ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ හේතුවෙන් දැනට ඇති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයම තවදුරටත් පවත්වාගෙන යාමටයි තීරණය කර ඇත්තේ.