25 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරේ නායකයින් අද ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

උතුරේ නායකයින් අද ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා මෙරට ඉන්දීය මහා කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (01) කොළඹදී පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.