32 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනෙන් හමු වූ අභිරහස් මළ සිරුර

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනෙන් හමු වූ අභිරහස් මළ සිරුර

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ තිබී හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් (01) දි හමු වි තිබෙනවා.

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ කඳුවුරු බැඳීමට ගිය පිරිසක් විසින් කඳු මුදුණේ කාන්තා මළ සිරුරක් ඇති බවට තලවකැලේ පොලිසිය වෙත (01) දින කල දැනුමි දිමක් මත සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කිරිමට තලවකැලේ පොලිසියේ නිලධාරින් පිරිසක් කඳුමුදුන ට ගොස් තිබෙනවා.