31.7 C
Colombo
Monday, December 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශීය බිත්තර මිල පහළ දැම්මොත් ආනයනය නතර කරනවා

දේශීය බිත්තර මිල පහළ දැම්මොත් ආනයනය නතර කරනවා

දේශීය බිත්තර නිෂ්පාදකයන් නම්‍යශීලීව සැලකිය යුතු ලෙස බිත්තර මිල පහළ දැමීමට කටයුතු කළහොත් බිත්තර ආනයනය නතර කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

එසේ නොවුණ හොත් මෙරට නිෂ්පාදනය කරන බිත්තර ප්‍රමාණය සහ වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර ආනයනය නිසි ප්‍රමිතියෙන් යුතුව ඉදිරියට ගෙන යන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.