පසුගියද වව්නියාව ප්රදේශයේ නිවසක තිබුණු උපන්දින සාදයකට පැමිණ අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර තවත් අට දෙනකුට බරපතළ තුවාල සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 6දෙනා පැය 48ක් රැඳවුම් නියෝග මත ප්රශ්න කිරීමට වවුනියාව මහේස්ත්රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය.
මෙම සාහසික අපරාධය සිදු කිරීමට යොදා ගත් බවට සැලකෙන ආයුධ රැසක් ප්රදේශයේ වැවක දමා තිබියදී රහස් පොලීසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ විශේෂ කණ්ඩායමක් හොයාගෙන තිබෙනවා.