33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිමිනමකට ගුටි දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

හිමිනමකට ගුටි දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

පොතුවිල් මුහුදු මහා විහාරයේ ස්වාමීන් වහන්සේ නමකට පහර දුන් සැකකරුවෙකු පොතුවිල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ පසුගිය මස 28 වැනිදා මදුරන්වේලි ප්‍රදේශයේ ගල්ලෙනක භාවනා කරමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇති බවයි.

මෙම පහරදීමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොතුවිල් පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.