24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවසරයකින් තොරව ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ කඳවුරු බැඳීම තහනම්

අවසරයකින් තොරව ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ කඳවුරු බැඳීම තහනම්

අද සිට අවසරයකින් තොරව ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ කඳවුරු බැඳීමට ඉඩ ලබා නොදෙන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා විසින් වන සංරක්ෂණ සහ වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය නැරඹීමට හෝ කඳු මුදුනේ කඳවුරු බැඳීමට යාමට නිසි ක්‍රමවේදයක් සකස් කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ.