26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇඟලුම් අපනයන ආදායම පහළට

ඇඟලුම් අපනයන ආදායම පහළට

2023 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන සියයට 18.2 කින් පහත වැටී ඇත.

ඒ අනුව ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2,236.7කින් අඩුවී තිබේ.

මීට අමතරව රෙදිපිළි අපනයනය සියයට 4.5කින් පහත වැටී ඇති අතර ආදායම ඩොලර් මිලියන 172.4 කින් අඩු වී තිබේ.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජුනි මාසයේදී පමණක් ඇඟලුම් අපනයන සියයට 25.3 කින් පහත වැටී ඇත.