27.2 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව වෛද්‍ය පනතක් ගෙන ඒමේ තීරණයක්

නව වෛද්‍ය පනතක් ගෙන ඒමේ තීරණයක්

නව වෛද්‍ය පනතක් සම්මත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම සහ එමගින් යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනත සම්පාදනය කරන ලෙසයි ජනාධිපතිවරයා අදාල අංශ වලට උපදෙස් දී තිබෙන්නේ.