25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිරිඳ විදෙස්ගත වූ දුකට සැමියා සියදිවි හානි කරගනී

බිරිඳ විදෙස්ගත වූ දුකට සැමියා සියදිවි හානි කරගනී

බිරිඳ විදෙස්ගත වූ ශෝකය දරා ගැනීමට නොහැකි වූ සැමියෙකු පෙරේදා ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව කිරිඇල්ල පොලිසිය
පවසයි.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තිස්හත් හැවිරිදි සිරිසමන්පුර කරඳන ප්‍රදේශයේ දෙදරු පියෙක් බව වාර්තා වෙනවා.

අගහිහතා තිබුණද බිරිඳ විදේශගත වීම ඔහුට දරා ගැනීමට නොහැකි වූ බව මරණ පරික්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කිරිඇල්ල පොලීසිය විසින් සිදු කරනු ලබනවා.